මන්දෝදරිMandodari

කතෘ මොහාන් රාජ් මඩවලMohan Raj Madawala

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ඒ් සමග ඇයට ඇතිවූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිටමොළවා ඔහුට පහර දුන්නාය. 'ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ...' ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය. ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. 'ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔළුව තියාගන්නත් කැමති!'

විස්තර

භාෂාව
සිංහල
පිටු
264
ISBN
9786246039059