මායාකාරීMayakari

කතෘ චන්දන මෙන්ඩිස් - Chandana Mendis ( Paulo Coelho - පවුලෝ කොයියෝ )

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

Paulo Coelho විසින් රචිත Witch of Portobello කෘතියේ සිංහල පරිවර්තනය.

ආදරය කියන්නෙ පුරුද්දක් නෙමේ.

ආදරයට නිර්වචන නෑ.

කැමැත්ත කියන එකට ආදරයත් එක්ක ගනුදෙනුවක් නෑ.

ඕනෙවට වැඩිය ප්‍රශ්න අහන්නෙ නැතිව සරලව ආදරය කරන්න.

කෙනෙක් වෛර කිරීම දියුණු කරනකොට ඒක ආදරය කිරීමේ විදිහක් බවට පත් වෙනවා.

ආදරය හැදිලා තියෙන්නෙ ආනන්දයෙනුයි වේදනාවෙනුයි.

ආදරය කියන්නෙ හිලෑ නැති දෙයක්.

ආදරය කියන්නෙ සංග්‍රාම භූමියක්.

ආදරය කියන්නෙ අභියෝගයක්.

විස්තර

භාෂාව
සිංහල
පිටු
348
ISBN
9789557688183