මේ ලියුම නොකියවා ගිය අයMe Liyuma Nokiyawa Giya Aya

කතෘ මහේල හෙට්ටිආරච්චිMahela Hettiarachchi

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Kbooks Publisher

පොත ගැන

මේ ලියුම නොකියවා ගිය අය !

මා මේ ලිපිය ලියන්නේ කාටදැයි මට සැකයි.

ගමක් දු.ක. අංකයක් ලිපිනයක් කුමක්වත් හැඳුනුමක්

නොදන්නා බවත් මා කිව යුතුයි.

කෙසේ හෝ කොහෙට හෝ

කවද හෝ කාගෙහරි අතට යයි කියා,

මෙය ලියා තැබීම මගේ යුතුකමයි.

ඔබ කියා මා සිතූ අනෙක් අය සියලු දෙන,

මේ ලියුම නොකියවා ගිය අයයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
95
ISBN
9786245737413