
රොෂෙල් ෆර්නෑන්ඩු - Rochelle Fernando
මත් කෙරෙන කවි වතුර තෙත් හාදු බොන අතර අත් දෙකේ ඔබ නිතර ගුලිවෙලා හුන් හිත් උයනෙ වී නතර පත් ප්‍රේමයේ වැතිර තත් වයන ගී මතුර නැළවුණේ මං මීදුමේ කඳු පතුල සිහිකෙරෙන ඔය කොපුල තුෂර පිනි කඳුලෙකත් පිපුණේද මල් | මත් කෙරෙන කවි වතුර තෙත් හාදු බොන අතර අත් දෙකේ ඔබ නිතර ගුලිවෙලා හුන් හිත් උයනෙ වී නතර පත් ප්‍රේමයේ වැතිර තත් වයන ගී මතුර නැළවුණේ මං මීදුමේ කඳු පතුල සිහිකෙරෙන ඔය කොපුල තුෂර පිනි කඳුලෙකත් පිපුණේද මල්