Mihiwata Dewaduthayange Nagaraya - මිහිවට දේවදුතයන්ගේ නගරය (The Mortal Instruments Series)

Mihiwata Dewaduthayange Nagaraya - මිහිවට දේවදුතයන්ගේ නගරය (The Mortal Instruments Series)

Mihiwata Dewaduthayange Nagaraya - මිහිවට දේවදුතයන්ගේ නගරය (The Mortal Instruments Series)

LKR 1,615.00LKR 1,900.00-15%
තොගයේ ඇත
විස්තරය

මර්ත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්යෝගයකි. ඈ, සේයොදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ෆ්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයොදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි. එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ. | මර්ත්‍ය යුද්ධය අවසන්ය. දැන් ආපසු නිව්යෝක් නගරය බලා පැමිණ සිටින ක්ලැරී ෆ්‍රේට දැනුණේ අනාගතය ගැන උද්යෝගයකි. ඈ, සේයොදඩයක්කාරියක වීමට සහ තමාටම අනන්‍ය බලය පාවිච්චි කිරීමට පුහුණුව ලබමින් සිටියාය. ක්ලැරී ෆ්‍රේගේ අම්මා සිටියේ සිය ආදරවන්තයා හා විවාහ වීමට සූදානම්වෙමිනි. පාතාලවැසියෝ සහ සේයොදඩයක්කරුවෝ දැන් සමාදාන වී සිටිති. ඒ සියල්ලටම වඩා වැදගත් දේ වූයේ, දැන් ඇයට ජේස්ව තමාගේ පෙම්වතා ලෙස හැඳින්වීමට හැකිව තිබීමයි. එහෙත් ඒ සියල්ලටම ගෙවිය යුතු මිලක් තිබේ.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786245579921

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00