මුන්නක්කරේ සංසාරේMunnakkare Sansare

කතෘ මංජුල වෙඩිවර්ධනManjula Wediwardana

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

වෙඩිකන්ද දෙසට ලිහිණි රෑන ද, වලාකුළු ද පහත් ව එනවා මුන්නක්කරයේ සෙනඟ බලාගෙන ය.සකල වලාකුළු අතරින් අහසට දුමක් නැඟෙන්නට වන.මොහොතකින් විදුලි කොටන්නට විය.ඉක්බිති ඇද හැලුණේ ගිගුරුම් සහිත මහා වරුෂාවකි.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786245546374