My Dear Crush - මයි ඩියර් ක්‍රෂ්

My Dear Crush - මයි ඩියර් ක්‍රෂ්

Dinu Weerarathna - දිනුෂා වීරරත්න

LKR 1,220.00LKR 1,350.00-10%
තොගයේ ඇත
විස්තරය

අයිම් බිසී නව්…” “යර්ස් අයි (ක්)නෝ… බට් අයි වොන්ටු ටෙල් යූ නව්, අයි ලව් යු… එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඬේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත වගේ මගේ හිතත් නතර වුණා | අයිම් බිසී නව්…” “යර්ස් අයි (ක්)නෝ… බට් අයි වොන්ටු ටෙල් යූ නව්, අයි ලව් යු… එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඬේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත වගේ මගේ හිතත් නතර වුණා

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු248
ISBN9786245784134

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00