නදීNadee

කතෘ ශාන්ති දිසානායකShanthi Disanayake

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

නදී තරංගා නැඟී බිඳී යන ඇසිල්ලේ පවා ළයේ පියුම් විකසිත නොවෙයිද...?

ඉවුරු දෑල තුරු සමුදා කොඳුර

කොඳුරා කී කතා නදියට ඇසුණාද

රල රැලි නංවා ගලා යන අතරතුර...?

ඇයද, ඔහුද, ඔහුගේ නිවුන්

සොහොයුරාද එකට එක්ව අපට

හඬ ගා කියන්නේ ජීවිතය අහම්බ සමුච්චයක් විනා, නිත්‍ය සැලසුමක් නොවන බව නොවේද...?

විස්තර

භාෂාව
සිංහල
පිටු
176
ISBN
9786246749019