
එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka
අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත්‍රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත්‍රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි. | අනීතය රජ කළ සැන් මිගෙල් නගර වැසියා ඉතා අපහසු ජීවිතයක් ගත කළත් පහසුවෙන් මරණයට පත් වූහ. දෛනිකව සිදු වූ මිනිස් ඝාතන නිසා නගරයේ කාන්තාවන් ගෙන් වැඩි දෙනෙක් වැන්දඹු ජීවිත ගත කළහ. පිරිපෙරෝ මළවුන් සඳහා මිනී පෙට්ටි සපයන විට ඔවුන් වෙනුවෙන් දේවස්ථානයේ අවමංගල සීනු හැඬවූයේ ජුවාන් ඩි ඩියෝස් ය. තමා ගේ ජීවිතය ආංශුමාත්‍රයකින් ගලවා ගන්නා අවස්ථාවකට මුහුණ දෙන නමක් නැති මිනිසා, අවසානයේ ත්‍රස්තවාදයටය එරෙහි වූ අනතුරුදායක වූත් මරණීය වූත් ආයුධය බවට පත් වෙයි.