නවරෝන් මෙහෙයුම (The Guns of Navarone)Navarone Meheyuma

කතෘ උපාලි කන්නන්ගරUpali Kannangara , Alistair Mclean

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බළඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බළකොටුවකි.

එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළගැසෙන බ්‍රිතාන්‍ය භටපිරිසක් සටන් වදිති.

මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීමෙන් ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බළකොටුවෙහි වන යෝධ අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද?

වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයන් දහස් ගණනකගේ සිත් ඇදබැඳ තබාගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමු දැහැගන්වනසුලු කතා පුවතකි!

විස්තර

භාෂාව
සිංහල
පිටු
394
ISBN
9786246570156