නෙතූNethu

කතෘ මධුෂිකා දිල්හානිMadhushika Dilhani

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Ahas Publishers

පොත ගැන

හිතු හිතු අත - ඔහේ ඇවිදින

දඩබ්බර වූ - දඟලතාවක්

නම් මේ මම...

ලඟට අරගෙන - නුඹ වටේටම

සින්න කරගත් - මහා වෘක්ෂය

ඒ නම් නුඹ...

ලතාවක් සේ - පිරිමි පපුවක

වෙලිය හැකි නම් - ගැහැනු හට

මේ ලොව...

තවත් කුමටද ඉඩ..

විස්තර

භාෂාව
සිංහල
පිටු
319
ISBN
9786245671151