Nikma Noyannemi - නික්ම නොයන්නෙමි

Nikma Noyannemi - නික්ම නොයන්නෙමි

Darshana Shammi Wijethilake - දර්ශනා ශම්මි විජේතිලක

LKR 700.00LKR 750.00-7%
තොගයේ ඇත
විස්තරය

මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැළපුන මා එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි , කිසිදා පිරිමියෙකු සමග ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වෙනු ඇතැයි මග බලා සිටින්නෙමි. | මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදු වී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැළපුන මා එම දුක ජීවිතයට ආශිර්වාදයක් කරගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කරගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි , කිසිදා පිරිමියෙකු සමග ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වෙනු ඇතැයි මග බලා සිටින්නෙමි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789553311122

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00