නිල් කට්රොල්Nil Katrol

කතෘ මොහාන් රාජ් මඩවලMohan Raj Madawala

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්නා, නොදන්නා සිත්තරෙකුගේ ගුප්ත ආදර අන්දරයක්. කට්රොල් මල් කෙමියක ඇළුණු රසයෙන් මැවෙන නොතිත් කුතුහලයක්.

විස්තර

භාෂාව
සිංහල
පිටු
294
ISBN
9786246039004