
Subha Ranaweera - සුභා රණවීර
චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය." | චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය."