කතෘ සිතූ ඉඳුවරZithu Induwara
සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ළඟ හැරෙන්න
නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නෙ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න
එහෙම නැති නම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න
dilup
Abdhul Umar Sahan Nethmina
බිමාෂ් ඕෂධ - Bimash Oshadha
ආකාශ් දිනෙත් - Akash Deneth
Hasindu Kalpageeth - හසිඳු කල්පගීත්