NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala

LKR 3,190.00LKR 3,750.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

ජීවිතයේ තවදුරටත් උස්සගෙන යා යුත්තේ කොයි අතටද තේරුම් ගන්න බැරි තැන, උස්සගෙන යනවා වෙනුවට ජීවිතේ බිම දිගේ ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා. ඉබාගාතේ දහ අතේ ඇවිදිනකොට බිම දිගේ ඔහු පස්සෙන් ලුහුබඳිමින් ඇදි ඇදි ආව ජීවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා තරුණයා තුවාල වුණා. මිනිස් හිසට වඩා විශාල වෛවර්ණිත කිරුළු කරමලක් හිස දරා සිටි මානවයා දිගට ම ගමන් කරන්නට තීරණය කළා. නැවතීමක් හෝ ආපසු හැරීමක් ඔහුට තහනම් කර තිබුණා | ජීවිතයේ තවදුරටත් උස්සගෙන යා යුත්තේ කොයි අතටද තේරුම් ගන්න බැරි තැන, උස්සගෙන යනවා වෙනුවට ජීවිතේ බිම දිගේ ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා. ඉබාගාතේ දහ අතේ ඇවිදිනකොට බිම දිගේ ඔහු පස්සෙන් ලුහුබඳිමින් ඇදි ඇදි ආව ජීවිතේ ඒ මේ අත වැදිලා හැප්පිලා ගල්මුල් ඇනිලා තරුණයා තුවාල වුණා. මිනිස් හිසට වඩා විශාල වෛවර්ණිත කිරුළු කරමලක් හිස දරා සිටි මානවයා දිගට ම ගමන් කරන්නට තීරණය කළා. නැවතීමක් හෝ ආපසු හැරීමක් ඔහුට තහනම් කර තිබුණා

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789556813364

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00