Nupura - නූපුර

Nupura - නූපුර

Sachi panawala - සචී පනාවල

LKR 720.00LKR 800.00-10%
තොගයේ ඇත
විස්තරය

මහා දෙවියන්ගේ දියණිය! විශ්වාසවත් වූ ස්ත්‍රිය! නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි. මා විසින් කළ යුත්තේ කුමක්දැයි කියන්න. ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනුද කුඩා දරුවන්ද, මහලු අයද, ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්‍රෑර, අධමයන් දවා හළු කළ මැනැවි! | මහා දෙවියන්ගේ දියණිය! විශ්වාසවත් වූ ස්ත්‍රිය! නුඹට වූ බලවත් අකටයුත්තකදී නුඹේ අණ පරිදි මේ නගරය දවා හළු කරන්නට මම අණ ලැබූයෙමි. මා විසින් කළ යුත්තේ කුමක්දැයි කියන්න. ස්වාමීනි! සියලු යහපත් මිනිසුන්ද, විශ්වාසවත් ගැහැනුද කුඩා දරුවන්ද, මහලු අයද, ආබාධිතයන්ද යන මේ අයට හානි නොකර, සියලුම දුෂ්ට, ක්‍රෑර, අධමයන් දවා හළු කළ මැනැවි!

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු123
ISBN9786245579693

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00