
සුචේතා කපුආරච්චි | Kim Suuah
" පරසතු මල් පිපෙන්න ඕනි මඩ ගොහොරක නෙවෙයි... මඩ වතුරකට බැහැ පරසතු මල් අග රැදෙන පිනි බිදුවක් වෙන්න... කොයි තරම් ආස වුණත්...! " ඉතින් එහෙනම්, මඩ දිය පොදකට බැරිද පරසතු මලක් සිප ගන්නා පිනි බිදුවක් වෙන්න? එහෙත්, මඩ දිය පොදට ආස වුණත් ළං වෙන්න බැරි ඒ පරසතු මල කවුරුන්ද? PreOrder සැප්තැම්බර් 24 සිට බෙදාහැරිම සිදු කරයි....