Hodin Danna Nadunana Apa - හොඳින් දන්නා නාඳුනන අප

Hodin Danna Nadunana Apa - හොඳින් දන්නා නාඳුනන අප

Kalpana Kasthuriarachchi

LKR 800.00LKR 950.00-16%
තොගයේ ඇත
විස්තරය

අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.” දේව් “මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචන වලිනුත් හිනාවෙනවා. මුණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.” නිතූ “අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු.” සුලක්ෂණ “සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබා ගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.” මදාරා

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN 9786249101401

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00