මැයි වැහි | Mai Wahi

මැයි වැහි | Mai Wahi

Navodya Wijerathna | නවෝද්‍ය විජේරත්න

LKR 1,280.00LKR 1,500.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

ජීවිතේ ඉමවල් දෙකක් තියෙනවා… එක ඉමක අපි ගොඩාක් සතුටු වෙනවා. ඡිවිතේ විඳිනවා… තව ඉමක අපි කනස්සල්ලෙන් ජීවන් වෙනවා… හිත් පාරාගෙන, කඳුළු හලලා ඡීවිතේ විඳවනවා… මේ ඉමවල් දෙක හරි ලස්සනට තුලනය වෙනවා… හරියට එල්ලෙන තරාදියක් වගේ… ඒත් ඔයා දන්නවද දෙයක්… දැන් ටික දවසක ඉඳන් ඒ තරාදියේ එක පැත්තක් අසමබර වෙන්න අරන්… ඒ පැත්ත විතරක්ම ඡිවිතේට එන්න අරන්… ඒ සතුට…. දන්නවද ඒ ඇයි කියලා… හහ්.. ලෝකේ ඉන්න ලස්සනම හිත තියන පිරිමි ළමයෙක් නිසා… (හරි ඉතින්, දැන් ආඩම්බර වෙන්න එපා. ඔහේ ගැන තමයි කිව්වේ.) මොනවා වුණත් මං පළවෙනියටම ඔයාට ස්තූති කරන්නම්… ලස්සනම මැයි වසන්තයක ලස්සන මතකයක් වුණාට… මේ මැයි වසන්තයේ මට හමුවුණු ලස්සනම පිරිමි ආත්මය වුණාට… දන්නවද ඡිවිතේ ලස්සනට ගෙවන්න පුංචි දේවල් කිහිපයක් ඇති.. ආසම සින්දුවක්… කළුවර කාමරේ දැල්වෙන ඉටිපන්දමක්. ලස්සන පොතක්… අඩුපාඩුවට දුම්දාන කෝපි කෝප්පයක්.. ඔයාට ඒ මොහොතේ මාව මතක් වේවි… දන්නවද, ඒ ඉටි පිළිස්සෙන සුවඳ මාව ඔයාගේ මතකය අස්සට අරගෙන යාවි..

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු277
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786246417659

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00