SO HIS SOUL

කතෘ සිසරු මින්හෙසාSisuru Minseha (Mimi)

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Bharana Books

පොත ගැන

අන්සල්, දැන්නේ නෑ මන් ඊළග ආත්ම ගැන.. විශ්වාසයක් නෑ මට ලොකුවට.. ඒත් තිබුණොත් හම්බෙමු.. නැති වුණොත් මේ ආත්මෙන් සතුටු වෙමු.. දැන් මට මේ දැනෙන හැගීම් ඔක්කොම ආදරෙයි කියන වචනෙට අහු කරගන්න බෑ.. තරු නැතුව උනත් අහස දිහා බලන් ඉන්න උඹට ආදරේ කියන වචනේ මදි වස්තුව... ඉතින් එක පදේකින් මෙහෙම කිව්වොත්, ඔබ නමටයි මා පාරමි පුරණා...

Novel

LGBTQ+ Fiction

BL Romance

විස්තර

භාෂාව
සිංහල
පිටු
552
ප්‍රකාශිත වර්ෂය
2026