රොබරෝසියා සයික්ලමන්Robarosiya Saiklaman

කතෘ නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගමNu perera & Heshan welgama

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

නූ පෙරේරා සහ හේෂාන් වෙල්ගම විසින් රචිත ‘රොබරෝසියා සයික්ලමන්’ , සමාජ සම්ප්‍රදායන් සහ වයස් සීමා විසින් පනවන ලද සදාචාරයේ වැට කඩුලු හමුවේ, තහනම් ප්‍රේමයක මාරාන්තික ආකර්ෂණයට හසුවන මනුෂ්‍ය ආත්ම දෙකක නොසංසුන් අරගලය පාඨකයා වෙත ගෙන එයි.

තමන් විඳින විෂ සහිත තනිකමෙන් මිදෙන්නට ගොස් හෘදසාක්ෂියේ දැවෙන වැරදිකාර හැඟීමට මැදිවන සෙනූ සහ, පවුලේ හා සමාජයේ අපේක්ෂාවන්ගේ බරට යටවී හිස්වූ ලෝකයක සිරවී සිටින අභිරුද් අතර ඇතිවන රහසිගත බැඳීම කතාව පුරා දිගහැරේ.

විස්තර

භාෂාව
සිංහල
පිටු
127
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
9786249228948