කතෘ Hasindu Niloth Thisera
" අලි පැටියා වගේ මාවත් බර නැයි කියපුආදරේ නිතර මේ වැල් නැර අස්සේ තියපුඇස්වල කඳුම් කැට කුණු රොඩු ගිය නිසයි කියපුඅපි නැති තැන්වලම ඒ කඳුළැල් බිමට හලපුඋඹලා කාපල්ලා මට බඩගිනි නැයි කියපුතාතීතා තමයි බොරුකාරයා,කරගැට ආවේ වයට යන නිසයි කියපු! "
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel
Jayashrini Fernando - ජයශ්රීනි ප්රනාන්දු
රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi