වලාකුළු සේලයක තැවරිලා හරි එන්නWalakulu Selayaka Thaewarila Hari Enna

කතෘ මිලිඳු මිහිසර මහගමගේMilindu Mihisara Mahagamage

ප්‍රවර්ගය
කවි

පොත ගැන

වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna

මිලිඳු මිහිසර මහගමගේ – Milindu Mihisara Mahagamage

හුළගක්වත් හමන්නැති වෙලාවක ආයෙත් පාර

පොරොන්දු කරවාගෙන අඳුරු නැති උණත් හීතල

ගතියපක් නැති කොහේදෝ මා දමාගියාට පස්සෙත් ඒ්

හීනේන් ඇඳුණ හිනාව මම විශ්වාස කළා. ඇත්තට ම

මට ඒක විශවාස කරන්න වුණා.ඒත් පසුගිය

පෙබරවාරිවල පාළු හවස් වරුවක ඈ මට කියා තිබුණා

ඒ ආදරය මා උදෙසානොවන වග. ඒ මධ්‍යස්ථ හීල්

වරු ගණනාවකින් පස්සේ ඉතින් මට තේරුම් ගියා ඒක!

විස්තර

භාෂාව
සිංහල
පිටු
102
ISBN
9786249211803