Paaluwe Man - පාළුවේ මං

Paaluwe Man - පාළුවේ මං

පසිඳු නූපේආරච්චි - Pasindu Nupearachchi

LKR 770.00LKR 850.00-9%
තොග නැත
තොග නැත
විස්තරය

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "ආයාචනා" සහ ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "කරදිය සුවඳ” ටෙලි නාට්‍යය නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී, ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "සිහින ස්වර” ටෙලි නාට්‍යය කැමරාකරණ ශිල්පී, "ආදරණීය හැන්දෑව” චිත්‍රපට නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,සංගීතමය රූප රචනා නිර්මාණවේදී අධ්‍යයක්ෂ සහ කැමරාකරණ ශිල්පී, "පුතුනේ” සහ "මගේ තාත්තා” සංගීතමය කෙටි චිත්‍රපට නිර්මාණවේදී, ගේය පද රචක, පසිඳු නූපේආරච්චි ප්‍රථම එළිදැක්ම... සාම්ප්‍රදායික ලීවීම්, කියවීම් කලාව තුල මා සම්මත වලට ඇබ්බැහි නොවී අසම්මතයට ආදරේ කරමින් විරහව, වේඳනාව එකතුව නැගෙන ආදරය බොහෝම සරල හැඩයකින් මතක මග හැරෙන්නට නොදී අල්ලන් විඳින විඳවන අපි උඹලගේ හිමි අහිමි ආදරණීය හදවත්වල ස්පර්ෂයට | ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ "ආයාචනා" සහ ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "කරදිය සුවඳ” ටෙලි නාට්‍යය නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී, ස්වර්ණවාහිණී නාලිකාවේ විකාශය වූ "සිහින ස්වර” ටෙලි නාට්‍යය කැමරාකරණ ශිල්පී, "ආදරණීය හැන්දෑව” චිත්‍රපට නිර්මාණවේදී අධ්‍යයක්ෂ/ තිර පිටපත් රචක සහ කැමරාකරණ ශිල්පී,සංගීතමය රූප රචනා නිර්මාණවේදී අධ්‍යයක්ෂ සහ කැමරාකරණ ශිල්පී, "පුතුනේ” සහ "මගේ තාත්තා” සංගීතමය කෙටි චිත්‍රපට නිර්මාණවේදී, ගේය පද රචක, පසිඳු නූපේආරච්චි ප්‍රථම එළිදැක්ම... සාම්ප්‍රදායික ලීවීම්, කියවීම් කලාව තුල මා සම්මත වලට ඇබ්බැහි නොවී අසම්මතයට ආදරේ කරමින් විරහව, වේඳනාව එකතුව නැගෙන ආදරය බොහෝම සරල හැඩයකින් මතක මග හැරෙන්නට නොදී අල්ලන් විඳින විඳවන අපි උඹලගේ හිමි අහිමි ආදරණීය හදවත්වල ස්පර්ෂයට

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN9786249409507

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00