පහනක අඳුරPahanaka Andura

කතෘ එරික් ඉලයප්ආරච්චිErik Ilayaparachchi

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ

දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා

අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද

දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය

අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්

ලෙසිනි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
216
ISBN
9786240017749