පළිඟු බිත්තරයPalingu Biththaraya

කතෘ ප්‍රභාත් මිරිහාගල්ලPrabhath Mirihagalle

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ඒ තුළින් තාරකා දිලුණේය!

ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින් ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.

විස්තර

භාෂාව
සිංහල
පිටු
232
ISBN
9786245710249