පාට කණ්ණාඩිPata Kannadi

කතෘ කෞශල්‍යා රාජපක්ශKaushalaya Rajapaksh

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

මම අහස්. ඔයාව ගෙනාපු ගමන් ට්‍රීට්මන්ට් කළේ මම. තරඟ වෙන්න එපා දරුවෝ මෙහෙම කිව්වට, අතට බෙහෙත් දැම්මට මට ඔයාට දෙයක් කියන්න ඕන. ඔයාගෙ ඇඟ පුරාම තැළුම් පැල්ලම්. ජීවිතේ විනාශ කරගන්න එපා.”

-අහස් -

“දෙවොලක් වගේ හදවතට දැන් දේවතා එළි වැටිලා. මුණත් එක්ක ලස්සනයි.”

-නූර්-

“ආදරේ පරාර්ථයක් නෝරා.”

- එරන්ද -

“සෑමවිට ම අතීතය විරාමයකි. වර්තමානය දිගු දුර ධාවනයකි. අනාගතය ජයග්‍රහණයේ උන්මාදය යි. ඉතින් අවසානයේ සියලු පිරිමි පැමිණ කීතු කීතු කර දැමූ මගේ ජීවිතයට දෙවියෙක් පැමිණ දෙවොලක් බවට පත් කළේ ය.”

විස්තර

භාෂාව
සිංහල
පිටු
226
ISBN
9786249363908