පෙට් සෙමෙට්රි (Stephen King)Pet Sematary

කතෘ චන්දන ගුණසේකරchandana gunasekara

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව බලපෑම් එල්ල කරමින් දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ දුෂ්ඨ දෙයකිනි.

එනම් අහිමි වීමේ දුක හා වේදනාව මගිනි. තමන් අතිශයින් ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගේ වියෝ වූ බව දැනගත්විට ඇතිවන අතිමහත් වූ කම්පාවෙනි. එම අපා දුකේ කිමිද මැරී මැරී ජීවත් වෙමින් සිටියදී සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සළකා බලනන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද..........?

විස්තර

භාෂාව
සිංහල
ISBN
9789553727497