Prometheusge Daruwo - ප්‍රොමීතියස්ගේ දරුවෝ

Prometheusge Daruwo - ප්‍රොමීතියස්ගේ දරුවෝ

Sandun Sameera Siribandu - සඳුන් සමීර සිරිබන්දු

LKR 1,120.00LKR 1,320.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

අද ලොව පුරා දකින්නට ලැබෙන, පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බව යි. මේ වන තෙක් ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය බොහෝ දුරට පරිවර්තනවලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින් ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අපේ රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණු යි. | අද ලොව පුරා දකින්නට ලැබෙන, පළමු පෙළේ සාහිත්‍යකරුවන් තම නවතම නිර්මාණ විද්‍යා ප්‍රබන්ධ ලෙස එළිදැක්වීමේ ප්‍රවණතාවෙන් සනාථ වන්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප්‍රධාන සාහිත්‍යාංගය බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බව යි. මේ වන තෙක් ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය බොහෝ දුරට පරිවර්තනවලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින් ද සාර්ථක විද්‍යා ප්‍රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප්‍රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අපේ රටේ ද සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව බවට විද්‍යා ප්‍රබන්ධය පත් වීමේ සුබ ලකුණු යි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN 9786249453609

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00