රාවණ් ලියෝRavan Leo

කතෘ ප්‍රදීප් රත්නායකPradeep Ratnayaka

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්්‍යවරයෙක්

ඔහු සමඟ එක්ව ජිවත්වන තරුණ රුමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ

මහකන්ද නිවහනේදී

ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.

රටම කැළඔූ මහාචාර්්‍යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද?

විද්‍යාත්මක පරීක්ෂණයක්ද?

සැගවුණු රහසක්ද?

සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.

රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරියෙක්

එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786245579051