රෝජාRoja

කතෘ Niluka Brandan

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ජීවිතයේ යම් යම් යුගවල විවිධ හේතු කාරණාවන් නිසාවෙන් දුබලයන්ව ජීවිතය රැකගන්නාහ. නමුත්… අප කිසිවෙකුටත් දුබලයන්ව මිය යන්නට අයිතියක් නැත. අපි නැඟිටිය යුතුය! අපි හිනැහිය යුතුමය!

විස්තර

භාෂාව
සිංහල
පිටු
388
ISBN
9786246268053