සක්කාරංSakkaran

කතෘ චම්මින්ද වෙලගෙදරChamminda Welagedara

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

2012 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරි ක්‍රමය සමග ඈඳුණු ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම් මිනිසුන් කොටසකගේ කතාන්දරයකි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
203
ISBN
9789551822903