සංචරණිSancharani

කතෘ ඉසුරු මතීෂ ප්‍රනාන්දුIsuru Matheesha Fernando

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ

ආදරණීයම සංචරණීය...

අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ

ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත්

මේ පුංචි මැයිමාර සෙවණ යට

ඔහුගේ මතකයන් මතක් කරමින්

මැයිමාර ප්‍රසංගයක සුන්දරත්වය විඳිමින්

මරණය තුළින් වුවත්

හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය

අමරණීයව ජීවත්වනු ඇත

විස්තර

භාෂාව
සිංහල
පිටු
110
ISBN
9786246417420