Sandstorm - සෑන්ඩ්ස්ටෝම්

Sandstorm - සෑන්ඩ්ස්ටෝම්

නෞමී කත්‍යානා ධර්මරත්න - Nawmee Kathyana Dharmarathna

LKR 2,720.00LKR 3,200.00-15%
තොගයේ ඇත
විස්තරය

ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්.. ඔවුන් සොයන්නේ කුමක්ද? | ඉන් අනතුරුව ඇති වූ පිපුරුම හැරීගේ සිරුර ඉහළට ඔසවා ගැලරියේ එක් කෙළවරක සිට අනෙක දක්වා අධික වේගයෙන් විසිකර දැමූ අතර ගේට්ටුවේ වානේ සැකිල්ල මත ගැටෙන විට ඉන් ඉතිරිව තිබූයේ ගිනිගෙන දැවී දියව යමින් පැවති අස්ථි කොටස් පමණකි. කාරා කෙන්සිංටන් ආර්යාවගේ පවුල විසින් අති මහත් ධනයක්, ශ්‍රමයක් වැය කරමින් තනනු ලැබූ ගැලරිය මේ වන විට සුන්බුන් බවට පත්ව හමාරය. ඈ සෙවූ පිළිතුරු සියල්ල අවසනදී යොමුව තිබුණේ කිසි විටෙකත් පවතිනු ඇතැයි නොසිතූ ලොවක් කරාය. අරාබි කාන්තාරය පත්ලේ මිහිදන්ව අතුරුදන් වූ නගරයක්.. අදහාගත නොහැකි විස්මයන් පිරුණු තැනක්.. රජයේ රහසිගත නියෝජිතයන්, රහස් සංවිධානයක්, යුග ගණනාවක් පුරා පැවති අබිරහස් ගෝත්‍රයක්.. ඔවුන් සොයන්නේ කුමක්ද?

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789553727602

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00