
Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන රජක කුලයේ මිනිස් පරපුරක අනුවේදනීය කතා පුවතයි " සෙංකොට්ටං" පොඩිනා නම් වූ රජක කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ. පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය. මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ? | කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන රජක කුලයේ මිනිස් පරපුරක අනුවේදනීය කතා පුවතයි " සෙංකොට්ටං" පොඩිනා නම් වූ රජක කුල ස්ත්‍රීයක් අනගිහාමි නම් වූ අයෙක් නිසා දරුවෙක් ලබන්නීය. දරුවාට පියෙකු නොමැති වීම වලකා ගැනීමට ඈ ගමේ විසූ නම්බු හේනයා නම් වූ නෝංජල් අයෙක්ව රවටාගෙන විවහා වෙයි. ඔවුන්ට ලැබුන දරුවා බබා හේනයා වේ. පොඩිනාගේ පියා වූ වීරප්පුලි හේනයා ද තම මව වූ මල්මා රිදීවද කැටුව අනුරාධපුරයට වන්දනාවේ යෑමට පිටත් වේ. මොවුන් ගිය පසු තම නැගනිය වූ හීං රිදී, ගමේ වූ බබානිස් යන අයෙක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ගෙදරින් පලා යන්නීය. මොවුන්ගේ ජීවිතය කෙබඳු වේ ද ?