Swetha - ස්වේත

Swetha - ස්වේත

Kaushalaya Rajapaksha

LKR 810.00LKR 900.00-10%
තොගයේ ඇත
විස්තරය

ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි. ඉතින් ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ ගිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න. | ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි. ඉතින් ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ ගිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ISBN9786249363908

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00