සයිඩන් (Sidon)Syden

කතෘ කාංචනා ප්‍රියකාන්ත- Kanchana Priyakantha

ප්‍රවර්ගය
නවකතා
ප්‍රකාශකයා
Kbooks Publisher

පොත ගැන

ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා.

" ඒක කරන්නේ කොහොමද?"

"ඔයා ඔයාගෙ බය අමතක කරලා දාලා, ඔයාට සතුට ගේන දේවල් කරන්න පටන් ගන්න. ඒක ඔයා පටන් ගන්න ඕනේ අනිත් අයව සතුටු කරන එකෙන්.

උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් කාටහරි මල් ටිකක් තෑගි කරන්න.

හැබැයි කිසිම හේතුවක් නිසා බය නැති කරන විදිහ ගැන හිත හිත කාලේ ගෙවන්න එපා. වැඩිය හිතන්නේ නැතිව ජීවත් වෙන්න!

ඔයාට සතුට ගේන දේවල් කරන්න.

වැඩිකල් නොගිහින් සතුට ඔයාව හොයාගෙන ඒච්."

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786245737635