තනි මිනිසාThani Minisa

කතෘ තුෂාරි අබේසේකර

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් නිර්මාණය කරන ලද නවකතාවකි. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරන ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

විස්තර

භාෂාව
සිංහල
පිටු
422
ISBN
9789552129629