Tharu Visula - තරු විසුළ

Tharu Visula - තරු විසුළ

අරුණ ප්‍රේමරත්න - Aruna Premarathne

LKR 1,440.00LKR 1,600.00-10%
තොගයේ ඇත
විස්තරය

'මට ළං වෙච්ච කිසිම ගෑනියෙක්ව මම තනි කරල නෑ'' ඔහු බිම බලාගෙන එසේ කිව්වා. ''මං පුළුවන් හැම විදිහෙන්ම ඒ ගෑනුන්ව බලා කියා ගත්තා. ඒක නෑ කියල කියන්න කාටවත් බෑ'' ''ඒත් ඒ ගෑනුන්ට ලැබුණ දේවල් වලට වැඩිය නැති වෙච්ච දේවල් වැඩියි.'' ඔහු හිස ඔසවා බැලුවා. ''උඹ මේ ආවේ මාව බලල යන්නද? නැත්නම් මාව ප්‍රශ්න කරන්නද?'' | 'මට ළං වෙච්ච කිසිම ගෑනියෙක්ව මම තනි කරල නෑ'' ඔහු බිම බලාගෙන එසේ කිව්වා. ''මං පුළුවන් හැම විදිහෙන්ම ඒ ගෑනුන්ව බලා කියා ගත්තා. ඒක නෑ කියල කියන්න කාටවත් බෑ'' ''ඒත් ඒ ගෑනුන්ට ලැබුණ දේවල් වලට වැඩිය නැති වෙච්ච දේවල් වැඩියි.'' ඔහු හිස ඔසවා බැලුවා. ''උඹ මේ ආවේ මාව බලල යන්නද? නැත්නම් මාව ප්‍රශ්න කරන්නද?''

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු366
ISBN 9789553604002

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00