Thaththakara - තත්තකාර

Thaththakara - තත්තකාර

තනුජා ලුම්බිණි තඹවිට - Thanuja Lumbini Thabawita

LKR 450.00LKR 500.00-10%
තොගයේ ඇත
විස්තරය

බබුන් කුඩා දැරිය තුරුළු කරගත්තාය. උණුහුමට ඈ තුරුළු වූයේ කුඩා මී පැටවෙකු සේය. බෙහෙත් කොළ සුවඳක් මිස ඈ කෙරෙන් කිරි සුවදක් වහනය වූයේ නැත. කුඩා දැරිය සිය ළපටි මුහුණ බබුන්ගේ ළැම මත්තේ තෙරපුවාය. තම පියොවුරු බර වෙන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. හැඳ සිටි බොඩිය පිපිරි යන්නට තරම් වේදනාවක් එත්දි බබුන් හැට්ටයේ ආයාකටු පන්නා මිණිබිරියගේ සිඟිති මුව පියොවුරක ගැටෙන්නට සැලැස්වුවාය. සැහැල්ලූ එල්ලා හැලෙන දෙතනක් තවදුරටත් එහි තිබුණේ නැත. කුඩා දැරිය සූස් සූස් ගා උරනාවිට පියොවුරුවල බරගතිය සැහැල්ලු වී යන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. කුඩා කම්මුල් පිම්බි දැරිය පියොවුරක් අල්ලාගෙනම සුව නින්දකට පිවිසියාය | බබුන් කුඩා දැරිය තුරුළු කරගත්තාය. උණුහුමට ඈ තුරුළු වූයේ කුඩා මී පැටවෙකු සේය. බෙහෙත් කොළ සුවඳක් මිස ඈ කෙරෙන් කිරි සුවදක් වහනය වූයේ නැත. කුඩා දැරිය සිය ළපටි මුහුණ බබුන්ගේ ළැම මත්තේ තෙරපුවාය. තම පියොවුරු බර වෙන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. හැඳ සිටි බොඩිය පිපිරි යන්නට තරම් වේදනාවක් එත්දි බබුන් හැට්ටයේ ආයාකටු පන්නා මිණිබිරියගේ සිඟිති මුව පියොවුරක ගැටෙන්නට සැලැස්වුවාය. සැහැල්ලූ එල්ලා හැලෙන දෙතනක් තවදුරටත් එහි තිබුණේ නැත. කුඩා දැරිය සූස් සූස් ගා උරනාවිට පියොවුරුවල බරගතිය සැහැල්ලු වී යන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. කුඩා කම්මුල් පිම්බි දැරිය පියොවුරක් අල්ලාගෙනම සුව නින්දකට පිවිසියාය

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු160
ISBN9789554788978

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00