Thumbasaka Vilapaya - තුඹසක විලාපය

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

උපුල් ශාන්ත සන්නස්ගල – Upul Shantha Sannasgala

LKR 1,190.00LKR 1,400.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ එන මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම වගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නොදකින්නගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැහැ. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්දා දිගේ සංස්පර්ශය වී වේදනාවක් නොදැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙයි. ‘තුඹසක විලාපය’ නවකතාව මගේ අතීත සිතුවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා, තබන සාක්ෂි සටහනයි. | තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ එන මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම වගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නොදකින්නගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැහැ. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්දා දිගේ සංස්පර්ශය වී වේදනාවක් නොදැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙයි. ‘තුඹසක විලාපය’ නවකතාව මගේ අතීත සිතුවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා, තබන සාක්ෂි සටහනයි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00