Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි.

Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි.

Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ

LKR 790.00LKR 850.00-7%
තොග නැත
තොග නැත
විස්තරය

"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා ඇඳක් ළඟට වෙලා බලාගෙන ඉන්නව නම් , ඒකෙන් කියවෙන්නෙ ආදරය වගේ දෙයක්.ඒ කියන කෙනා එහෙම බලාගෙන ඉන්නකොට හෘදයාබාධයක් එනවා.ඒත් ඒක ගණන් ගන්නෙ නැතුව ඉන්නව.මොකද,අර මිනිහා ළඟින් ඈත් වෙන්න අකමැති නිසා.අන්න ඒ වගේ ආදරේකට හුඟක් දුර යන්න පුලුවන්." "ඒක සමහර විට කරකියා ගන්න දෙයක් නැතිකම වෙන්නත් පුලුවන්" වෙරෝනිකා කීවාය."මේ ඉර හඳ යට නිස්කාරණේ ඔට්ටු වෙන එක තේරුමක් නැති නිසා එහෙම ඉන්නවා වෙන්නත් පුලුවන්.වෙන අමුතු ම ලෝකෙක ජීවත් වෙන මිනිහෙක් එක්ක මං කොහොමද ආදරෙන් වෙලෙන්නෙ?" "අපි හැමෝ ම ජීවත් වෙන්නෙ අපේ ම ලෝකවල.ඒ වුණාට අර තරු පිරිවරා ගත්ත අහස දිහා බැලුවොත් ඔයාට පෙනෙයි,ඒ කෝටි ගණන් වෙනස් ලෝක එකතු වෙලයි විශ්වය හැදෙන්නෙ කියලා.ඒ එකකට එකක් වෙනස්.ඒත් ඒ හැම එකක් ම එකතු වෙලයි මන්දාකිණි හැදෙන්නෙ .සෞරග්‍රහ මණ්ඩලය හැදෙන්නෙ"

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9789556770070

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00