Vidarshana - විදර්ශනා

Vidarshana - විදර්ශනා

Nadeesh Dikkumbura - නදීෂ් දික්කුඹුර

LKR 1,350.00LKR 1,500.00-10%
තොගයේ ඇත
විස්තරය

විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු466
ISBN 9789552129162

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00