විසල් නුවරක ආදරයVisal Nuwaraka Adaraya

කතෘ රශ්මික මණ්ඩාවලRashmika Mandawala

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිස්සියේම සියෝල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මටා පේන්න පටන් අරං.

මොකක්ද දැන් ඔයාගේ හීනේ?

මගේ හීනේ... සල්ලි ගොඩක් හම්බ කරන එක. තව... උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.

එත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගත්තට පස්සේ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

විස්තර

භාෂාව
සිංහල
පිටු
249
ISBN
9786246039080