Waiparege Diariya - වයිපරේගේ ඩයරිය

Waiparege Diariya - වයිපරේගේ ඩයරිය

Nishee Botheju

LKR 1,080.00LKR 1,200.00-10%
තොගයේ ඇත
විස්තරය

අද තමයි දරුණුම සිද්ධියක් වුණේ. හිලරි මැඩම් එක්ක මගේ මේ සීතල යුද්ධය අස්සේ මෙන්න අපේ මනුස්සයා මට හොරෙන් වෙන කොහේහරි දියවෙන්න හදනවාදෝ කියලා සැකයක් ආවා අද. ඇත්තටම මොකීද මේ නෙත්මි කියන්නේ.? බුදු අම්මෝ ඒකිගේ වොයිස් එක. හරියට නිකන් වීදුරු වළලු හතරක් එකට හැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ. ඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇඟේ ලේ ධාතුව රත් වෙලා ඇස්සුණා. ඒකි එෆ්.එම්. එකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න හදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක් මීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට. ඒත් ඔය වටේ කැරකෙන නැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ රේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි දාලා තමයි නතර වෙන්නේ.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786245808342

සම්බන්ධිත පොත්

ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
නවකතා
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00