Wessa - වැස්ස

Wessa - වැස්ස

ඉසුරු හිදැල්ලආරච්චි - Isuru Hidallaarachchi

LKR 770.00LKR 900.00-14%
තොග නැත
තොග නැත
විස්තරය

අකාලයේ වහින වැස්ස හරීම සැරයි, දරාගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ? කිරි මුහුදේ රැළි වෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලගෙන හිටියා. ඒත් බෑ. වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි අතරින් පතර තියන රෙඛරෝසියා? රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූණෙ දැවටිලා ආයෙමත් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? ඒකත් 'කිරි මුහුදේ' මැවෙන රැලි වගේ, පොරි අහුරක් කන්න පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් 'කිරි මුහුදේ' රැළි වෙන තැනක් හොයා ගන්නවාමයි. ඒත් මට පීනන්න බෑ. පීනන්න තියා ඇවිදින්නවත් බෑ. නිකන්ම පාවෙලා යනවා. හෙවණැල්ලක්වත් නැතිව. මං එහෙම යනකොට දළදා වහන්සේට පූජා කරන මල් වල සුවඳ මට දෑනෙන්නේ නෑ. හුළගේ වේගෙට කැළඹෙන මැයි මල් පොකුරු බිමට වැටෙන කොට අකාලයේ වහින වැස්ස ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. සුළඟ නපුරුයි. තවත් වැහැපන් අකාලයටම. ඒත් ඔය අල්ලන් ඉන්න අත, අත අරින්න නම් එපා මිතිල.. | අකාලයේ වහින වැස්ස හරීම සැරයි, දරාගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ? කිරි මුහුදේ රැළි වෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලගෙන හිටියා. ඒත් බෑ. වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි අතරින් පතර තියන රෙඛරෝසියා? රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූණෙ දැවටිලා ආයෙමත් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? ඒකත් 'කිරි මුහුදේ' මැවෙන රැලි වගේ, පොරි අහුරක් කන්න පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් 'කිරි මුහුදේ' රැළි වෙන තැනක් හොයා ගන්නවාමයි. ඒත් මට පීනන්න බෑ. පීනන්න තියා ඇවිදින්නවත් බෑ. නිකන්ම පාවෙලා යනවා. හෙවණැල්ලක්වත් නැතිව. මං එහෙම යනකොට දළදා වහන්සේට පූජා කරන මල් වල සුවඳ මට දෑනෙන්නේ නෑ. හුළගේ වේගෙට කැළඹෙන මැයි මල් පොකුරු බිමට වැටෙන කොට අකාලයේ වහින වැස්ස ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. සුළඟ නපුරුයි. තවත් වැහැපන් අකාලයටම. ඒත් ඔය අල්ලන් ඉන්න අත, අත අරින්න නම් එපා මිතිල..

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN 9789553493767

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00