Wirageetha - විරාගීත

Wirageetha - විරාගීත

ටිෂාන් පණිඳු විදානේ - Tishan Panidhu Vidane

LKR 680.00LKR 750.00-9%
තොගයේ ඇත
විස්තරය

අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරු යි. අපි කරන්න ඕන හැමෝ ම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ... එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහර විට අපිට වරදින්න පුලුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේ දී විතරයි ... ලෝකය ඉස්සරහ විතර යි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහ අපි වැරදි නෑ... අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්... සමාජය, ලෝකය වෙනස් වෙනවා... හදවත් වෙනස් වෙන්නේ නෑ... අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම .... ලෝකය ම පස්සේ කාලෙක ඒ ගැන දැන ගනියි; අපි ව තේරුම් ගනියි... ලෝකය ඒ වෙනුවෙන් කොච්චර් පරක්කු වුණත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ..... ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා.... ලෝකය, සමාජය දුක් වෙයි; අපිව තේරුම් ගන්න මේ තරම් කල් ගියා නේ ද කියලා..." | අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරු යි. අපි කරන්න ඕන හැමෝ ම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙවෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ... එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහර විට අපිට වරදින්න පුලුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේ දී විතරයි ... ලෝකය ඉස්සරහ විතර යි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහ අපි වැරදි නෑ... අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්... සමාජය, ලෝකය වෙනස් වෙනවා... හදවත් වෙනස් වෙන්නේ නෑ... අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම .... ලෝකය ම පස්සේ කාලෙක ඒ ගැන දැන ගනියි; අපි ව තේරුම් ගනියි... ලෝකය ඒ වෙනුවෙන් කොච්චර් පරක්කු වුණත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ..... ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා.... ලෝකය, සමාජය දුක් වෙයි; අපිව තේරුම් ගන්න මේ තරම් කල් ගියා නේ ද කියලා..."

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු151
ISBN 9786246327132

සම්බන්ධිත පොත්

I & U10%
නවකතා
I & U

Gayashan Sanjaya Hashini Wijenayaka

LKR 1,170.00LKR 1,300.00
ක්ෂීර සාගරය කැලඹිණ
නවකතා
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
නවකතා
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
නවකතා
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00