විසඹසරWisambasara

කතෘ දර්ශනා ශම්මි විජේතිලකDharshana Shammi Wijethilaka

ප්‍රවර්ගය
නවකතා

පොත ගැන

“රැලි සරැලි නගමින් නිහඬව ගලයන මේ ගංදියේ, තමාගේ ජිවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුළු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලයනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”

විස්තර

භාෂාව
සිංහල
ISBN
9786245941346