ගිකෝර්

ගිකෝර්

මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka

LKR 360.00
Out of Stock
Out of Stock
Description

ගිකෝර් නමින් ඔබ කියවන මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන් හොවානෙස් තුමාන්‍යාන්ගේ ගිකෝර් නත්තල් කාලයෙන් අනිකුත් විශේෂ කාල වකවානුවන් තුළත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන් පිරිවරාගෙන කියවයී. අනෙක් පසින් මෙය අර්මේනියාවේ ශෝකාන්තයයි. අර්මේනියානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය මා කියවපු මුල්ම මොහොතෙන්, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනියානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනියානුවන් අත් විඳි අන්ත වූ කම්කටොළු සහිත ජීවිතය ඔවුන් යළිත් අත් විඳියී. ඒ සියල්ලටම වඩා මෙය කුඩා දරුවන්ගේ හදවත් අනුකම්පාවෙන් පෝෂණය කරයි. තමන් සමඟ සිටින අනිකුත් දරුවන්ට ආදරයෙන් සලකන්නත්, ඔවුන්ගේ දුක බෙදාගන්නත් පුරුදු කරයි. දුප්පත් දරුවන් වෙනුවෙන් තමන්ගේ හදවතෙහි අනුකම්පාවක් ජනිත කිරීමට අර්මේනියානුවන්ව පුරුදු කරන්නේ ඔවුන් විසින් කුඩා කල මහත් වූ ආස්වාදයකින් කියවන මේ පොතයි. | ගිකෝර් නමින් ඔබ කියවන මෙම පොත අර්මේනීයානු සාහිත්‍යයේ අමෘතයක් බඳු වූ නිර්මාණයකි. යුරෝපීයන් විසින් නත්තල් කාලයේදී කියවනු ලබන චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතය මෙන් හොවානෙස් තුමාන්‍යාන්ගේ ගිකෝර් නත්තල් කාලයෙන් අනිකුත් විශේෂ කාල වකවානුවන් තුළත් වැඩිහිටියන් විසින් කුඩා දරුවන් පිරිවරාගෙන කියවයී. අනෙක් පසින් මෙය අර්මේනියාවේ ශෝකාන්තයයි. අර්මේනියානුවෙකු විසින් ලියූ දුක්බරම කතාවයි. මෙය කියවන ඔබේ හදවතට දැනෙන වේදනාව, මෙය මා කියවපු මුල්ම මොහොතෙන්, මෙය කියවන දහස් ගණනක් වූ අර්මේනියානු දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් හදවතට දැනෙයි. ඒ තුළින් මීට ශත වර්ෂයකට පෙර අර්මේනියානුවන් අත් විඳි අන්ත වූ කම්කටොළු සහිත ජීවිතය ඔවුන් යළිත් අත් විඳියී. ඒ සියල්ලටම වඩා මෙය කුඩා දරුවන්ගේ හදවත් අනුකම්පාවෙන් පෝෂණය කරයි. තමන් සමඟ සිටින අනිකුත් දරුවන්ට ආදරයෙන් සලකන්නත්, ඔවුන්ගේ දුක බෙදාගන්නත් පුරුදු කරයි. දුප්පත් දරුවන් වෙනුවෙන් තමන්ගේ හදවතෙහි අනුකම්පාවක් ජනිත කිරීමට අර්මේනියානුවන්ව පුරුදු කරන්නේ ඔවුන් විසින් කුඩා කල මහත් වූ ආස්වාදයකින් කියවන මේ පොතයි.

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00